ප්‍රංශයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය

பிரான்சிலுள்ள இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் தூதரகம்

Embassy of the Democratic Socialist Republic of Sri Lanka in France

Embassy Flag

රියදුරු බලපත්‍රය අලුත් කිරීම

ඉදිරිපත් කළ යුතු ලේඛන

  • නිසි පරිදි සම්පූර්ණ කරන ලද MTA 30/2 අයදුම්පත්‍රය.
  • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වත්මන් රියදුරු බලපත්‍රය.
  • අදාළ රටෙන් නිකුත් කරන ලද වෛද්‍ය සහතිකය සහ එහි ඉංග්‍රීසි පරිවර්තනය.
  • වලංගු ගමන් බලපත්‍රයේ සහතික කළ පිටපත.
  • වලංගු වීසා / පදිංචි බලපත්‍රයේ සහතික කළ පිටපත.
  • ජාතික හැඳුනුම්පතේ (NIC) සහතික කළ පිටපත.(ගමන් බලපත්‍රයේ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කර ඇත්නම්, ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවේ.)
  • කළු සහ සුදු වර්ණයෙන් ලබාගත් ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ඡායාරූප දෙකක්.
  • ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ගෙවන ලද ගාස්තුවේ රිසිට්පතේ සහතික කළ පිටපත.(€100 + එක් එක් ලේඛනය සහතික කිරීම සඳහා €12 බැගින්)
  • ප්‍රමාද ගාස්තුව: සෑම ප්‍රමාද වූ වර්ෂයක් සඳහාම €10.